Press "Enter" to skip to content

බේකරි සහ බිස්කට් නිෂ්පාදකයින්ට විශේෂ බලපත්‍ර ක්‍රමයක් 🔊

රසකැවිලි හා බේකරි නිෂ්පාදකයින්ට අවශ්‍ය පාම් ඔයිල් ගෙන ඒමට විශේෂිත බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. (Colombo Times)

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *