Press "Enter" to skip to content

අඩි 50 ක් තරම් වූ ප්‍රචණ්ඩ මුහුදු රළ අතර අනතුරට පත් පෘතුගාල නෞකාවක කාර්ය මණ්ඩලය මුදාගත් මෙහෙයුම 📹

නෝවේජියානු මුහුදේ ඇති වූ ප්‍රචණ්ඩ රළ පහර හමුවේ අනතුරට පත් පෘතුගාල නෞකාවක කාර්ය යමණ්ඩලය ගුවනින් මුදාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අඩි 50 ක් තරම් වූ මුහුදු රළ වලට මුහුණ දුන් නැවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 12 දෙනෙකු හෙලිකොප්ටරයක් ආධාරයෙන් මෙසේ මුදාගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. (Colombo Times)

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *