නෝවේජියානු මුහුදේ ඇති වූ ප්රචණ්ඩ රළ පහර හමුවේ අනතුරට පත් පෘතුගාල නෞකාවක කාර්ය යමණ්ඩලය ගුවනින් මුදාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අඩි 50 ක් තරම් වූ මුහුදු රළ වලට මුහුණ දුන් නැවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 12 දෙනෙකු හෙලිකොප්ටරයක් ආධාරයෙන් මෙසේ මුදාගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. (Colombo Times)
12 crew members aboard this Dutch cargo ship needed to be saved after coming face-to-face with 50-ft waves in the Norwegian Sea. Watch the daring helicopter rescue: pic.twitter.com/LfTngOrE3r
— NowThis (@nowthisnews) April 6, 2021


Be First to Comment