Press "Enter" to skip to content

පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළකරු මේ දක්වා හඳුනාගෙන නොමැති බව හකීම්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් 🔊

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ මහ මොළකරු මේ දක්වා හඳුනාගෙන නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා අද පාර්ලිමේන්තුවේ විවාදයේදී සඳහන් කළා.

ඒ පිළිබඳව සාධක සහිතව තමන්ට ඔප්පු කළ හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ. (Colombo Times)

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *