Press "Enter" to skip to content

අන්තවාදී ඉගැන්වීම් සිදු කළ දෙදෙනෙක් TID අත්අඩංගුවට

සා /පෙළ අවසන් කළ සිසුන්ට බලහත්කාරයෙන් අන්තවාදී ඉගැන්වීම් සිදු කළ දෙදෙනෙක් ත්‍රස්ත විම්රශන කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔලුවිල් ප්‍රදේශයේදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඔවුන් 30 සහ 39 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙක් බවයි.

More from | LOCALMore posts in | LOCAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *