Press "Enter" to skip to content

ලංගම බස් රථ රියදුරන්ට සහ සහායකයින්ට නිල ඇදුමක් ලබාදීමට සැලසුම් 🔊

ලංගම බස් රථ රියදුරන්ට සහ සහායකයින්ට නිල ඇදුමක් ලබාදීමට සැලසුම්කර තිබෙනවා.

මෙම වසර අවසන් වීමට පෙර එම නිල ඇදුම් ලබාදිමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ.

එමෙන්ම ලංගම, ආකර්ෂණීය ප්‍රවාහනය සේවයක් කිරීම එහි අරමුණ බවද, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු පුහුණු පාසල් හා අනතුරු විමර්ශන කළමණාකාර එරන්ද දිල්හාන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු පුහුණු පාසල් හා අනතුරු විමර්ශන කළමණාකාර එරන්ද දිල්හාන් පෙරේරා මහතා. (Colombo Times)

More from | LOCALMore posts in | LOCAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *