Press "Enter" to skip to content

“සහල් කිලෝග්‍රෑම් 03 ක් එක් පවුලකට සති දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් ප්‍රකාශය අත්වැරදීමක්” – බන්දුල ගුණවර්ධන 🔊

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශය විසින් නිර්මාණය කළ පරිසර හිතකාමී නව මුව ආවරණය අද වෙළඳපොළට හදුන්වාදීමට නියමිතයි.

මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් එය නිර්මාණය කර තිබෙනවා.

මේ පිළිබද කරුණු පැහැදිලි කළ වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා.

මේ අතර සහල් කිලෝග්‍රෑම් 03 ක් එක් පවුලකට සති දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් බවට තමා සිදුකළ ප්‍රකාශය අත්වැරදිමක් හේතුවෙන් සිදු වූ බවයි වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවේ. (Colombo Times)

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *