Twitter විසින් සිංහල සහ දෙමළ නව වසර සඳහා සිංහල සහ දෙමළ හැෂ් ටැග් සහ ඉමොජි හඳුන්වා දී තිබෙනවා.
අලි ඇතුන්ගේ ඉමොජියක් සමඟ මෙම විශේෂ හැෂ් ටැග් එක ඇතුළත් කර තිබෙනවා.
මීට පෙර Twitter විසින් වෙසක් සහ ස්ටේහෝම් (Stay Home) සඳහා ද මෙවැනි ආකාරයේ ඉමෝජි හඳුන්වා දුන්නා. (Colombo Times)



Be First to Comment