Press "Enter" to skip to content

සරත් ෆොන්සේකා – චමල් රාජපක්ෂ නිසා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් 📹

සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකළ ප්‍රකාශයක් නිසා ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් නිසා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු මිනිත්තු 05ක කාලයක් සඳහා අත්හිටුවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීරණයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ වනවිට පාර්ලිමේන්තුව තුළ කළු පටි පැළඳ විරෝධතාවක නිරතව සිටිනවා. (Colombo Times)

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *