Press "Enter" to skip to content

“කොවිෂිල්ඩ්” එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ගැන සෞඛ්‍ය අමාත්‍යවරිය අද පාර්ලිමේන්තුවේදී කියූ දේ

“කොවිෂිල්ඩ්” එන්නතේ පළමු මාත්‍රාව ගත් පුද්ගලයන්ට, එහි දෙවන මාත්‍රාව ලබාදීම ලබන 23 වනදා සිට ජුලි 06 වනදා තෙක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එමෙන්ම “ෆයිසර්” සහ “මොඩර්නා” එන්නත් මිළයට ගැනීම සඳහා ද අමෙරිකානු තානාපති කාර්යාලය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරිය එහිදී පැවසුවේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළා. (Colombo Times)

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *