Press "Enter" to skip to content

LPL තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර ඇති මාසය මෙන්න

ලබන අගෝස්තු මාසයේදී LPL තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුණ ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. (Colombo Times)

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *