ලබන අගෝස්තු මාසයේදී LPL තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුණ ද සිල්වා මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. (Colombo Times)

Be First to Comment