Press "Enter" to skip to content

අත්අඩංගුවට ගත් කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍රන්ට ඇති චෝදනා 03 සහ පොලීසිය ඔවුන් දෙදෙනාට කළ දේ

අත්අඩංගුවටගත් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චුලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත නිදහස්කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාව අද (08) පස්වරුවේ කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනා

සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධි බියගැන්වීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනාවලට අදාළව කැරොලින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර එලෙස අත්අඩංගුවටගත් බවයි සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ. (Colombo Times)

සබැඳි පුවත

More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *