Press "Enter" to skip to content

පැරණි CTB බස් මුහුදේ ගිල්වයි 📷

වසර ගණනාවක් විවිධ හේතුමත වෙන්දේසි නොවී ඩිපෝ තුළ දිරාපත්වෙමින් පවතින බස් රථ පසුගියදා යාත්‍රාවක් යොදා ගනිමින් ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් දියබත් කෙරුණා.

ඒ ධීවර අමාත්‍යංශය මගින් ගැඹුරු මුහුදේ මත්ස්‍ය වර්ධනය කිරීම යටතේ සිදුකෙරෙන ව්‍යාපෘතියකට අනුවයි.

ශ්‍රී ලංගමයෙන් කළ ඉල්ලීමකට අනුව ත්‍රිකුණාමල ගැඹුරු මුහුදේ ගිල්වීම සදහා මෙලෙස මෙම බස් රථ ගෙනගොස් තිබෙනවා.

ඡායාරූප : ලංකා බස් කවය

More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *