Press "Enter" to skip to content

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට PCR 📹

දකුණු අප්‍රිකානු සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහායක කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ පුහුණු සැසි පල්ලේකැලේදී ආරම්භ කර තිබෙනවා.

එහිදී ඔවුන් සියළු දෙනාටම PCR පරීක්ෂණ සිදුකර තිබෙනවා.

නිරෝෂන් දික්වැල්ල PCR පරීක්ෂණයකට භාජනය වන කෙටි වීඩියෝවක් ඉන්ස්ටග්‍රෑම් වෙත එක්‌ කර තිබුණේ මෙලෙසින්.

එමෙන්ම දිමුත් කරුණාරත්න PCR පරීක්ෂණයට පෙනී සිටින අයුරු ද තම Facebook ගිණුමට එක කර තිබුණා.

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *