Press "Enter" to skip to content

ඇමරිකාවෙන් 95% ක් සාර්ථක කොරෝනා එන්නතක්

තමන් විසින් අත්හදාබැලු කොවිඩ් එන්නත 95% පමණ සාර්ථක බව අමෙරිකාවේ මොඩ(ර්)නා නම් සමාගම පවසනවා.

එළඹෙන සති කිහිපය තුළදී එම එන්නත අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි එම සමාගම පැවසුවේ.

මීට දින කිහිපයකට පෙර ජර්මනියේ බයෝ එන් ටෙක් සහ අමෙරිකාවේ ෆයිසර් සමාගම් එක්ව නිපද වූ තවත් එන්නතක් 90%ක් පමණ සාර්ථක බවට වාර්තා වුණා.

නමුත් එම එන්නතට මෙතෙක් අවශ්‍ය අනුමැතිය ලැබී නැහැ.

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *