Press "Enter" to skip to content

දිලිප්ගේ අමුවෙන් මාළු කෑම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි 📷

ධීවර රාජ්‍ය ධීවර අමාත්‍ය දිලිප් වෙදරාච්චි මහතා මාධ්‍ය හමුවකදී අමු මාළු අනුභව කිරීම සහ බියකින් තොරව මාළු මිලදී ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටීම සඳහා පැවැත් වූ මාධ්‍ය හමුව ජාත්‍යන්තර ශීර්ෂ පාඨ බවට පත්ව තිබෙනවා.

මන්ත්‍රීවරයාගේ අමු මාළු ආහාර ගැනීමේ මාධ්‍ය හමුව පහත ආකාරයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වල වාර්තා කර තිබුණා.

සබැඳි පුවත

More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *