Press "Enter" to skip to content

එංගලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට නිරෝධායනය සම්බන්ධයෙන් සුබ පණිවිඩයක්

එංගලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයට පැමිණීමේදී අනිවාර්ය නිරෝධායනය අදාළ නොවන රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාව, ඊශ්‍රායලය, උරුගුවේ, නැමීබියාව සහ රුවන්ඩාව යන රටවල පුරවැසියන්ට නිරෝධායනයකට ලක්වීමකින් තොරව එංගලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයට ඇතුලුවිය හැකි වනවා.

හෙට අලුයම 04 සිට මෙම රෙගුලාසි බලාත්මක වන බවයි එංගලන්ත බළධාරීන් සඳහන් කළේ.

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *