Press "Enter" to skip to content

LPL සඳහා ලංකාවට පැමිණි තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා බව තහවුරු වෙයි

ලංකන් ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක සොහේල් තන්වීර්ට කෙරෝනා වයිරසයි ආසාදන වී තිබෙන බව වාර්තා වනවා.

දිවයිනට පැමිණිමෙන් අනතුරුව මුහුණදුන් PCR පරීක්ෂණයේදී ඔහුට වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා.

ලයෑම් ප්ලන්කට් සහ වහබ් රියාස් තරගාවලියෙන් ඉවත් වීමෙන් පසුව තන්වීර් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග එක් වුණා.

මින් පෙර කොළඹ කිංග්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටින කැනේඩියානු ක්‍රීඩක රවින්ද්‍රපාල් සිංටද කොරෝනා වයිරසය ආසාදනය තිබෙන බව තහවුරු වුණා.

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *