Press "Enter" to skip to content

ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී විය හැකි අවම වයස් සීමාව වෙනස් කෙරේ

ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී විය හැකි අවම වයස් සීමාව අවුරුදු 15ක් ලෙස, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පිරිමි, කාන්තා යන පාර්ශව දෙකටම එය පොදු වශයෙන් බලපැවැත්වෙන බවයි ICC ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *