Press "Enter" to skip to content

ට්‍රම්ප්ගේ වැඩිමහල් පුතුටත් කොවිඩ් 19 ධනාත්මක වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත් කණිෂ්ඨ ට්‍රම්ප්ටත් covid 19 පරීක්ෂාවක් සිදු කර තිබෙනවා.

එහිදී ඔහුට කොරෝනා positive වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහු රැඳී සිටින ස්ථානය තුළම ස්වයං හුදකලාවකට ලක්ව කර තිබෙනවා.

ඔහුට මේ වන විට සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති බව සඳහන්.

කෙසේ වෙතත් ඔහු වෛද්‍ය නිර්දේශ මත කොරෝනා මාර්ගෝපදේශ අනුගමනය කරනවා.

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *