Press "Enter" to skip to content

අගමැතිතුමාගේ 75 වන උපන්දිනයට ලැබුණු සුවිශේෂී තෑග්ග 📷

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය 75 වන උපන්දිනය පසුගිය බදාදා (18) සමරනු ලැබුවා.

ඒ වෙනුවෙන් වෙනුවෙන් සුවිශේෂී තෑග්ගක් ඔහු වෙත ලැබී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාට ඔහු සන්තකයේ තිබූ පළමු වාහනය එය මිල දී ගත අයගේ පවුලේ අය විසින් නැවත අගමැතිතුමා වෙතටම පිරිනැමූ බවයි වාර්තා වන්නේ.

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *