Press "Enter" to skip to content

ඔක්තෝම්බර් මාසයේ මන්ත්‍රීවරුන් ශ්‍රේණිගත කිරීමකින් සජිත් ප්‍රථම ස්ථානයට

විපක්ෂ නායක හා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස 2020 ඔක්තෝබර් මාසය සඳහා පාර්ලිමේන්තුවේ වඩාත් ක්‍රියාකාරී මන්ත්‍රීවරයා ලෙස හඳුනාගෙන තිබෙනවා.

Manthri.lk විසින් 2020 ඔක්තෝබර් 06 සිට 23 දක්වා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය සම්බන්ධයෙන් සමීක්ෂණයෙන් මේ බව හෙළි වී තිබෙනවා.

ඉහළම ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් පස් දෙනා අතර සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු බැගින් ද, ජනතා විමුක්ති පෙරමුනගේ එක් මන්ත්‍රීවරයෙක් ද වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාර්ඩ් කබ්රාල් සැප්තැම්බර් මාසය සඳහා පාර්ලිමේන්තුවේ වඩාත් ක්‍රියාකාරී මන්ත්‍රීවරයා ලෙස හඳුනාගෙන තිබෙනවා.

අදාල ශ්‍රේණිගත කිරීම පහත පරිදි වනවා…

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *