Press "Enter" to skip to content

ඊයේ වාර්තා වුණ ආසාදිතයන් 439 හමු වූ ප්‍රදේශ

ඊයේ (20) දිනය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 160ක් වාර්තා වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

ඒ අනුව ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 71ක් හා කළුතරින් ආසාදිතයින් 21ක් ද ලෙස වාර්තා වී තිබෙනවා.

ඊයේ වාර්තා වුණ ආසාදිතයන් 439 හමු වූ ප්‍රදේශ පහත පරිදි වනවා.

More from | LOCALMore posts in | LOCAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *