Press "Enter" to skip to content

රෝහලෙන් පැන්න කොරෝනා ආසාදිත කාන්තාව ගැන දැනුම්දීමට දුරකථන අංක කිහිපයක්

කොරෝනා වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය දරුවා ද සමඟ පසුගියදා පලාගිය කාන්තාව සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.

අදාළ කාන්තාවගේ ඡායාරූපයක් ද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 119 හෝ 0112 43 33 33 හදිසි ඇමතුම් අංශයට මෙන්ම, පොලිස් මුලස්ථානයේ 011 242 11 11 යන දුරකථන අංකවලට දැනුම්දිය හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

පළාගිය ආදාල කාන්තාව සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා තිබෙනවා.

සබැඳි පුවත

More from | LOCALMore posts in | LOCAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *