Press "Enter" to skip to content

තවත් කොරෝනා ආසාදිතයන් 257ක් වාර්තා වෙයි

තවත් කොරෝනා ආසාදිතයන් 257ක් වාර්තා වී තිබෙන බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඔවුන් සියළුදෙනාම පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් බවයි ඔහු සඳහන් කළේ.

More from | LOCALMore posts in | LOCAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *