Press "Enter" to skip to content

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 14 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 59,620,502ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද වාර්තා කරනවා.

මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,406,283ක් ඉක්මවා ගොස් තිබෙනවා.

එමෙන්ම වෛරසය ආසාදනය වූවන් 38,107,291ක් ඉක්මවූ පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පෙන්වා දෙන්නේ.

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *