Press "Enter" to skip to content

LPL තරගාවලියේ සංගාගේ කැමතිම කණ්ඩායම ගැන ඉඟියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන LPL තරගාවලිය හෙටින් ආරම්භ වන අතර හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තරගාවලිය​ට සුබ පැතුම් එක් කර තිබෙනවා.

එහිදී වැඩි වශයෙන් ජැෆ්නා ස්ටැන්ලියන් කණ්ඩායම ගැන සඳහනක් කර ඇති අතර ඔවුන් විශිෂ්ට තරඟාවලියක් ක්‍රීඩා කරනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව වැඩිදුරටත් එහි සඳහන් වනවා.

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *