ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කරන LPL තරගාවලිය හෙටින් ආරම්භ වන අතර හිටපු ක්රීඩක කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තරගාවලියට සුබ පැතුම් එක් කර තිබෙනවා.
එහිදී වැඩි වශයෙන් ජැෆ්නා ස්ටැන්ලියන් කණ්ඩායම ගැන සඳහනක් කර ඇති අතර ඔවුන් විශිෂ්ට තරඟාවලියක් ක්රීඩා කරනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව වැඩිදුරටත් එහි සඳහන් වනවා.
Best wishes to the @LPLT20 good luck to all the teams and all the players. Play hard and play fair with fun , skill and integrity. Special mention to the @jaffnalpl team. Hope you have a fab tournament
— Kumar Sangakkara (@KumarSanga2) November 24, 2020


Be First to Comment