Press "Enter" to skip to content

ලෝක පාපන්දු ශූර ඩියගෝ අභාවප්‍රාප්ත වෙයි

ලෝක පාපන්දු ශූර ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු සිය නිවසේදී මියගිය බවයි වාර්තා වන්නේ.

ඩියගෝ මියයන විට ඔහු 60වන වියේ පසුවුණා.

ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ඩියගෝ මැරඩෝනා 1986දී ලෝක පාපන්දු කිරුළ එරටට දිනාදීමට සමත් වූ පාපන්දු ශූරයෙක්.

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *