ශ්‍රී ලාංකේය ජන සංගීතයේ රන් සලකුණු ලකුණු කළ රන්වල බලකාය මගින් පවත්වන ‘රන් සලකුණ’ ප්‍රසංගය අද දිනයේ පැවැත්වෙනවා.
වර්තමානයේ රටේ පවතින සෞඛ්‍ය ගැටළු හේතුවෙන් එය මෙවර සුපුරුදු ආකාරයෙන් පැවැත්වෙන්නේ නැහැ.
නමුත් එය රූපවාහිනී වැඩසටහනක් ආකාරයෙන් නිර්මාණය කළ එම වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ මෙවර ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.
https://www.facebook.com/ColomboTimesSriLankaශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ලියෝවරුන්ගේ සංවිධාන ශක්තියෙන් සවස 6.30 සිට Colombo Times Facebook පිටුව ඔස්සේ සජීවීව එම ප්‍රසංගය ඔබට නැරඹිය හැකියි.
ලස්සන දවසක පින්බර හවසක කල එළි නංවන තනිය මකන ජන රිද්මයේ මිහිර විදින්න ඔබත් අප සමග සජීවීව සම්බන්ධ වන්න.


Be First to Comment