මෙරට රූපවාහිනී කලාකරුවන් 14 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා.
දේශීය කලාකරුවන් පිරිසකගේ ආශ්‍රිතව සිදුකරන ලද අහඹු PCR පරීක්ෂණ වලදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
වාර්තාවලට අනුව ප්රමුඛ පෙළේ ටෙලි නාට්‍යය නළු නිළියන් සිව් දෙනෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙන බවයි සඳහන් වන්නේ. ඔවුන් මේ වන විට දිවයිනපුරා පිහිටි කොවිඩ් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව කියන තවත් කලාකරුවන් 30 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවද වාර්තා වනවා.


Be First to Comment