මේ දිනවල ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය ලංකාවට යොමු වී තිබෙනවා. ඒ මේ දිනවල පැවැත්වෙන LPL තරගාවලිය නිසා.
තරග පැවැත්වෙන අතරතුරදී හතරේ පහරක් හෝ හයේ පහරක් එල්ලකළ විට ඔබට සංගීත අනු ඛණ්ඩ කිහිපයකට සවන්දීමට පුළුවන්.
මේ සංගීත අනුඛණ්ඩ නිර්මාණය කර තිබෙන්නේ ශ්රී ලංකාවේ ලාබාලතම සංගීත නිර්මාණකරුවෙක්.
ඔහු නමින් අයෝධ්ය කරුණාරත්න. ඔහුගේ වයස අවුරුදු 15ක් වනවා.
මේ ඔහු සමඟ කළ කතාබහක්…
දර්ශන අනුග්රහය සහ කතාබහ සිදුකළේ : Digital Vahini නුවන් ගම්මන්පිල


Be First to Comment