Press "Enter" to skip to content

හුදෙකලාව සිටි “කාවන්”ට අලුත් නිවහනක් 📹

ලොව වඩාත්ම හුදකලා ව ජීවත් වන ආසියානු හස්තියා ලෙස හඳුන්වා දී සිටි පාකිස්තානයේ ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයේ වසර 30කට ආසන්න කාලයක් සිටි කාවන් හස්තියා කාම්බෝජියාවේ අභයභූමිය වෙත ගෙන ගොස් තිබෙනවා.

36 හැවිරිදි මෙම ඇතා, මීට වසර 35කට පෙර ශ්‍රී ලංකාව විසින් පාකිස්තානයට පරිත්‍යාග කර තිබුණා.

2012 වසරේදී සහකාරියමියයෑමෙන් පසු කාවන් තනි වුණා.

ඉන්පසු අමෙරිකානු පොප් ගායිකාවක් වන “ෂර්” කාවන් වෙනත් ස්ථානයකට යවන ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය හරහා දිගින් දිගටම ඉල්ලීම් කළා.

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *