Press "Enter" to skip to content

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුර‌යේ දිවුරුම් දෙයි

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නා.

ලොහාන් රත්වත්තේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ලබනවා.

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *