Press "Enter" to skip to content

“බුරවි” තවත් ලංවෙයි – අයහපත් කාලගුණ තත්ත්වයට මුහුණදීමට රජයෙන් පියවර රැසක්

මේ වනවිට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව මේ වනවිට නැගෙනහිර වෙරළට කිලෝමීටර් 140ක් ආසන්නයෙන් ස්ථානගතව තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සුළි කුණාටුව අද රාත්‍රී 7ත් 10ත් අතර කාලයේදී ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව දිවයිනට ඇතුළුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයට මුහුණදීමට රජයෙන් පියවර රැසක් ගෙන තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්…

No description available.
No description available.
No description available.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *