Press "Enter" to skip to content

පුත්තලමේ සියළු පාසැල් හෙට වැසෙයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (03) දිනයේ වසා දැමීමට තීරණය කළ බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසනවා.

මේ වන විට එම තත්ත්වය හේතුවෙන් නැගෙනහිර හා උතුරු පළාත්වල සියලු පාසල් වසා දැමීමට ද අද තීරණය කෙරුණා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *