අද (02) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 350 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
ඔවුන් සියලු දෙනාම පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Be First to Comment