Press "Enter" to skip to content

බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මියයන විට ඔහු 68 වියේ පසුවූවා.

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් උදා කර දුන් 1982 වසරේ පෙබරවාරි 17 වැනිදා සිට 21 වැනිදා දක්වා එංගලන්තයට එරෙහිව පී. සරා ඕවල් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගයට නායකත්වය ලබා දුන්නේ ඔහුයි.
(colombotimes.lk)

Viber
More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »