Press "Enter" to skip to content

නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනෙකුටත් පිරිනැමේ

2021 වසර නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනකුට පිරිනැමීමට නොර්වේ නොබෙල් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුසියානු මාධ්‍යවේදියකු මෙන්ම ප‍්‍රධාන කර්තෘවරයෙක් වන දිමිත‍්‍රි මුරාතොව් සහ පිලිපීන ඇමෙරිකානු මාධ්‍යවේදියකු වන මාරියා රීසා මෙසේ සුදුසුකම් ලබා සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)

Viber