Press "Enter" to skip to content

එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිය “BTS”

දකුණු කොරියාවේ K-pop සංගීත කණ්ඩායමක් වන BTS නිව්යෝක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වී තිබෙනවා.

එහිදී මෑත වඩාත් ජනප්‍රිය වූ ඔවුන්ගේ ‘Permission To Dance’ නමැති ගීතය එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ගයනා කරනු ලැබුවා.

එම කණ්ඩායමේ සාමාජිකයන් සත් දෙනෙකුගෙන් සමන්විත වන අතර කොවිඩ් වසංගත සමයේ දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධනය පිලිබඳවත් ඔවුන් එහිදී අදහස් කළා. (colombotimes.lk)

Viber
More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »