ධනංජය ද සිල්වාගේ සේවය කණ්ඩායමට අහිමිවීමත් සමඟ ශ්රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය තාවකාලිකව චරිත් අසලංකට ලබා දී තිබෙනවා.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු තරගයේදී අසලංක ලකුණු 71 ක් ලබා ගනිමින් ශ්රී ලංකා ජයග්රහණය වෙනුවෙන් කැපී පෙනෙන කාර්යය භාරයක් සිදු කළා.
(colombotimes.lk)