Press "Enter" to skip to content

චීනය ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණට

2020 ඔලිම්පික් තරගාවලියේ රන්පදක්කම් 5ක්, එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් ලබාගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය හැකි වී තිබෙනවා.

රන්පදක්කම් 05 සමඟින් සමස්ත පදක්කම් 06ක් ලබාගනිමින් සත්කාරක ජපානය එම පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර ඇමරිකාව එහි තුන්වන ස්ථානයේ පසුවනවා.

ඒ රන් පදක්කම් තුනක් සමඟ සමස්ත පදක්කම් 09ක් ලබාගනිමින්.(colombotimes.lk)

More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »