Press "Enter" to skip to content

වයස අවුරුදු 20 -30 අතර එන්නත්කරණය සිදුකරන සියළුම ස්ථාන මෙතැනින් බලන්න

මෙරට වයස අවුරුදු 20 – 30 අතර පිරිසට එන්නත්කරණය දිස්ත්‍රික්ක හතරකදී හෙටින් ආරම්භ වනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, ගාල්ල දිස්ත්‍රික්ක තුළ එන්නත්කරණය සිදුකරන ස්ථාන පහත පරිදි වනවා. (colombotimes.lk)

Viber