Press "Enter" to skip to content

Colombo Times සැමරුමට සුපිරි තරු සුබ පැතුම්

එක දෙක කළ වසර තුනක් තේමාව යටතේ Colombo Times අභිමානවත් 3 වන සංවත්සර සැමරුම අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් Colombo Times WhatsApp පුවත් සේවාව පරිශීලනය කරන පක්ෂ විපක්ෂ දේශපාලඥයින්, කලාකරුවන්, ක්‍රීඩකයින් ඇතුළු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ සුවිශේෂ චරිත රාශියක් තම සුභාශිංසන පණිවිඩ එවා තිබුණා.

එම Videos පහතින්…
(colombotimes.lk)

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර

ගායන ශිල්පී තීක්ෂණ අනුරාධ

රංගන ශිල්පිනි ටනාෂා සතරසිංහ

1996 ලෝක කුසලානය දිනූ ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග

රංගන ශිල්පී රජිත හිරාන්

ආයුර්වේද වෛද්‍ය අයෝමි ශානිකා

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය

මහා මාර්ග අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු

ජවිපෙ මධ්‍යම කාරක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස

ප්‍රවීණ රංගන ශිල්පිනි නිල්මිණි කොට්ටේගොඩ

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවිංග ජයවර්ධන

ගායන ශිල්පී රහල් අල්විස්

ගායන ශිල්පී, සංගීත අධ්‍යක්ෂක අශාන් ප්‍රනාන්දු

ලකයි සිකයි YouTube නාලිකාව, ලක්මාල් වීරසිරි

Viber