Press "Enter" to skip to content

වේදිකා නාට්‍යකරුවන්ට අගමැති දුන් සහනය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කඩා වැටි ඇති රංග කලා කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ටවර් හෝල් රගහල පදනමට අයත් රංග ශාලා අගෝස්තු මස 31 වැනිදා සිට ඉතා සුලු මුදලකට වේදිකා නාට්‍ය සඳහා ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.

ඒ, ටවර් හෝල් රගහල පදනමේ 297 වැනි භාරකාර මණ්ඩල රැස්වීම අරලියගහ මන්දිරයේ පැවති අවස්ථාවේදීයි.

ඒ අනුව සහනදායී මුදලකට ටවර් රගහල, එල්ෆින්ස්ටන් රගහල සහ රුක්මනි දේවි රගහල කලාකරුවන්ට ලබා දීමට නියමිතයි. (colombotimes.lk)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *