Press "Enter" to skip to content

කන්තලේ ජලාශයේ වේල්ල මත, ඇවිදින මංතීරුව ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවයි

කන්තලේ ජලාශයේ වේල්ල මත, ඇවිදින මංතීරුව ඉදිකිරීම තාවකාලිකව අත්හිට වූ බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

දෙවැනි අග්බෝ රජසමයේ ඉදිකෙරුණු කන්තලේ ජලාශයේ වේල්ල මත ඇවිදින මංතීරුවක් නිර්මාණය කිරීමේ සූදානමක් පිළිබඳව පසුගිය දා හෙළිවුණා.

මේ ව්‍යාපෘතියට පසුගිය දින කිහිපයේම මහ සංඝරත්නයෙන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවගෙන් විරෝධතා එලල් වීම හේතුවෙන් මෙම ඉදිකිරීම් තාවකාලිකව නවතා දමා තිබෙනවා. (colombotimes.lk)

Viber