Press "Enter" to skip to content

කොරෝනා ආසාදිත මරණ 72ක් වාර්තා වේ

අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිත මරණ 72ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,448ක් දක්වා ඉහළ යනු ඇති. (colombotimes.lk)

Viber