Press "Enter" to skip to content

මෙතෙක් “ඕමික්‍රෝන්” ආසාදිතයන් හමු වූ රටවල්

2021 නොවැම්බර් 28 වැනි ඉරිදා වනවිට කොවිඩ්-19 වෛරසයේ “ඔමික්‍රෝන්” ප්‍රභේදය සහිත ආසාදිතයන් තහවුරු කර ඇති රටවල් සහ කලාප පහත පරිදි වනවා.

  • කැනඩාව – තහවුරු වූ ආසාදිතයන් 02ක්
  • ඩෙන්මාර්කය – තහවුරු වූ ආසාදිතයන් 02ක්
  • නෙදර්ලන්තය – තහවුරු වූ ආසාදිතයන් 13ක්
  • ඔස්ට්‍රේලියාව – තහවුරු වූ ආසාදිතයන් 03ක්
  • ජර්මනිය – තහවුරු වූ ආසාදිතයන් 03ක්
  • හොංකොං – තහවුරු වූ ආසාදිතයන් 02ක්
  • එක්සත් රාජධානිය – තහවුරු වූ ආසාදිතයන් 02ක්
  • ඉතාලිය – තහවුරු ආසාදිතයන් 01ක්
  • ඊශ්‍රායලය – තහවුරු වූ ආසාදිතයන් 01ක්
  • බොට්ස්වානා – තහවුරු වූ ආසාදිතයන් 01ක්
  • බෙල්ජියම – තහවුරු වූ ආසාදිතයන් 01ක්
  • දකුණු අප්‍රිකාව – තහවුරු වූ ආසාදිතයන් ගණන 100කට වඩා අඩු ප්‍රමාණයක්
    (colombotimes.lk)
Viber