Press "Enter" to skip to content

සන්ෆලවර් නායකයාටත් කොවිඩ් ආසාදනය වෙයි

සන්ෆලවර් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුලසූරිය මහතාට කොවිඩ් ආසාදනය වී තිබෙන බවට තහවුරු වී තිබෙනවා.

ඔහු මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)

Viber
More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »