Press "Enter" to skip to content

කොවිඩ් ආසාදිත මරණ ගණන තවත් ඉහළට

ඊයේ (17) දිනයට අදාලව කොවිඩ් ආසාදිත මරණ 23ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සඳහන් කරනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 13, 507ක්. (colombotimes.lk)

Viber