Press "Enter" to skip to content

තවත් ආසාදිතයන් 448 ට සුවය

කොවිඩ් ආසාදිතව සිටි තවත් 448ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 525,188ක් දක්වා ඉහළ යනු ඇති.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 13,772 ක්.

මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 552,994 ක් ලෙස පවතිනවා.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 14,034 ක් වාර්තා වී තිබෙනවා.
(colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »