Press "Enter" to skip to content

ප්‍රවීන ගායන ශිල්පී නුවන් ගුණවර්ධන ඇතුළු පවුලටම කොවිඩ්

ප්‍රවීන ගායන ශිල්පී නුවන් ගුණවර්ධන, ඔහුගේ බිරිඳ සහ පුත් ගයාන් ගුණවර්ධන ඇතුළු පවුලේ සියලු දෙනාටම කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධනගේ Facebook ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඔවුන් සියලුදෙනාට සිදුකළ PCR පරීක්ෂණ වලදී ඒ බව ඊයේ (08) තහවුරු වී තිබෙනවා.

නුවන් ගුණවර්ධන මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)

Viber
More from | ENTERTAINMENTMore posts in | ENTERTAINMENT »